Tuesday, January 24, 2012

Integrate Google Talk to your Webpage

Google talk Gadget එකක් Webpage එකකට Integrate කරන්න පුළුවන් සරළම ආකාරය මෙය වේ.

1. ඔබේ webpage එකට <iframe> එකක් add කර ගන්න


<iframe src="https://talkgadget.google.com/talkgadget/popout "></iframe>


2. iframe එකේ width සහ height ඔබට අවශ්‍ය පරිදි ලබා දෙන්න



<iframe width="400" frameborder="0" src=" https://talkgadget.google.com/talkgadget/popout " height="320"></iframe>




3. Iframe එකේ URL ( src )ලෙස පහත Link වලින් එකක් දෙන්න



https://talkgadget.google.com/talkgadget/popout

https://talkgadget.google.com/talkgadget/client




යම්කිසි ගැටළුවක් ඇති වේ නම් පහත Code එක Copy කර Paste කරන්න



<iframe width="400" frameborder="0" src="http://talkgadget.google.com/talkgadget/client?fid=gtalk0&relay=http%3A%2F%2Fwww.google.com%2Fig%2Fifpc_relay" height="320"></iframe><center><a href="http://ruwanview.blogspot.com/2012/01/integrate-google-talk-to-your-webpage.html"><b> Integrate GTalk </b></a></center>



4. ඉන්පසු ඔබේ Webpage එකේ පහත ආකාරයට Google talk දැක ගත හැකි වනු ඇත


5. මෙය HTML edit කිරීමට ඉඩ ලබා දෙන ඕනෑම Blog හෝ Webpage එකකට Add කරගත හැකිය.
  • උදාහරණ
    • Google sites
    • Blogs
      • blospot
      • wordpress
    • your own websites.
6. ඔබට මෙම Gadget එක පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය නම් පහත Link එකට ගොස් ලබා ගන්න.



Google talk Integrate කිරීමට තවත් බොහොමයක් Gadget ඇත. නමුත් ඒවා ඇතැම් අවස්ථා වලදී එකතු කිරීම අපහසු විය හැකිය.

වෙනත් Google Talk  Gadget සඳහා පහත Links භාවිතා කරන්න.




ඔබට <iframe> ගැන ගැටළු ඇත්නම් පහත Link එකෙන් ගොස් වැඩි විස්තර ලබා ගන්න.


No comments:

Post a Comment